කෙහෙළිය ඉල්ලා අස්වෙයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තමන් දැරූ පරිසර කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා ලබන 15 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධනුෂ්ක රාමනායකගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
45
+1
1
+1
1
+1
5
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17