කූඨ ව්‍යාපාරයක් නිසා සුපිරි වෙළඳසැල්වල බිත්තර හිඟයක්

සුපිරි වෙළඳසැල්වල අලෙවියට ඇති බිත්තර තොග වශයෙන් මිලදීගෙන යළිත් වැඩි මිලකට සිල්ලරට අලෙවි කිරීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

ඇසුරුම් කරන ලද බිත්තර සුපිරි වෙළඳසැල්වල අලෙවි කරනු ලබන්නේ රුපියල් 55ක් වැනි මිලකට බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එලෙස අලෙවි කරන බිත්තර, ඇතැමුන් තොග වශයෙන් රැගෙන ගොස් සිල්ලර වෙළඳපොළේ රුපියල් 60ක් වැනි ඉහළ මිලකට මෙලෙස අලෙවිකරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බවයි.

ඇතැම් කූඨ වෙළඳුන් සිදුකරන මෙම ක්‍රියාව හේතුවෙන් මේ වන විට සුපිරි වෙළඳසැල්වල බිත්තර හිඟයක් මතුව ඇති බව ද සභාපතිවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06