spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුකුළු මස් හා බිත්තර මිල ඉහලට ?

ලබන ජුනි මාසය වනවිට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ පවසයි.

සත්ව ආහාර මිල සහ අනෙකුත් වියදම් විශාල වශයෙන් ඉහළ යෑම නිසා මෙම තත්ත්වය ඇති වනු ඇතැයි ඔහු පවසයි.

කුඩා හා මධ්‍ය සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයෝ එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්වෙමින් සිටින බැවින් දිගටම පැවතුණහොත් මහ පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු පමණක් රටේ ඉතිරි වනු ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ හරහා ඒකාධිකාරියක් නිර්මාණයවීමෙන් සත්ත්ව නිෂ්පාදන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?