spot_imgspot_img
spot_img

කුකුළු මස් කිලෝවක් 850ට ගන්න පුළුවන් දෙසැම්බර් වන විට

කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ලබන දෙසැම්බර් මාසය වන විට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා

සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින් ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ බව ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවයි කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?