කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලදම්ම නාහිමි අපවත් වෙති

කැලණි විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්‍ය පූජ්‍ය වැලමිටියාවේ කුලදම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.