Fly high Get bonus Aviator Phone

කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාදය පන්දු රැකීමේ තීරණයක

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ශ්‍රෙයාස් අයියර් විසින් කොල්කටා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඒඩන් මාක්‍රම් විසින් හයිද්‍රාබාද් කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?