කාසියේ වාසිය කිවියන්ට

නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා.

ඒ අනුව නායක ටොම් ලැතම් තීරණය කළේ පළමු ව පිතිකරණය සඳහා නවසීලන්තයට ආරාධනා කිරීමටයි.

අද තරගය පූනේ ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට එක්දින ලෝක කුසලානයේ පැවති තරගවලට මුහුණදී, තරග වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් පසුවන්නේ පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවලයි.

දකුණු අප්‍රිකාව මුහුණ දුන් තරග 06න් 05ක ජය ලබා තිබෙනවා.

නවසීලන්තය මුහුණදුන් තරග 06න් 04ක ජය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් දෙපාර්ශ්වයට ම අතිශය තීරණාත්මක 07 වැනි තරගයේ අද ජයග්‍රහණය දෙපිළට ම වැදගත් වනු ඇති.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක් වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ Tabraiz Shamsi වෙනුවට කගිසෝ රබාඩා එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33
Video thumbnail
චාමර සම්පත් - ආනන්ද විජේපාලට කට උත්තර නැතිවෙන්න දෙසයි - ආනන්දගේ ටෝක් අපිට හරියන්නේ නෑ
03:04
Video thumbnail
තාමත් ඊබ්‍රාහිම් නානා යහතින් එළියේ - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
02:37