spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය කිවියන්ට

නවසීලන්ත – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා.

ඒ අනුව නායක ටොම් ලැතම් තීරණය කළේ පළමු ව පිතිකරණය සඳහා නවසීලන්තයට ආරාධනා කිරීමටයි.

අද තරගය පූනේ ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට එක්දින ලෝක කුසලානයේ පැවති තරගවලට මුහුණදී, තරග වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් පසුවන්නේ පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවලයි.

දකුණු අප්‍රිකාව මුහුණ දුන් තරග 06න් 05ක ජය ලබා තිබෙනවා.

නවසීලන්තය මුහුණදුන් තරග 06න් 04ක ජය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් දෙපාර්ශ්වයට ම අතිශය තීරණාත්මක 07 වැනි තරගයේ අද ජයග්‍රහණය දෙපිළට ම වැදගත් වනු ඇති.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක් වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ Tabraiz Shamsi වෙනුවට කගිසෝ රබාඩා එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?