කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුමක් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එක්සත් අරාබි එමීර් නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිළට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

අද තරගයේ දී චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, පසුගිය තරගයේ දී අසාර්ථක වූ ධනිෂ්ක ගුණතිලක අද තරගයෙන් ඉවත්කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18