කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ඇදහැලෙමින් පවතින බව වාර්තා වනවා.
අද (13) දිනයේ ද විටින් විට නෝර්වුඩ්, හැටන්, දික්ඔය යන ප්‍රදේශවලටද මෙලෙස අධික වැසි පතිත වී තිබෙනවා.
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශය පිටාර මට්ටමට ආසන්න වි ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.










