කාබුල් ගුවන්තොටෙන් මව්බිමට පැමිණි ඇෆ්ගන් ක්‍රිකට් පිළට උණුසම් පිළිගැනීමක් (ඡායාරූප)

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන ගමන නිමා කරමින් ඊයේ (12) සිය මව්බිම වෙත පැමිණියා.

කාබුල් ගුවන් තොටුපොළෙන් මව්බිමට පැමිණි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

එහිදී ඔවුන් පිළිගැනීම වෙනුවෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චාම් උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි වාර්තා වුණේ.

මව්බිමට පැමිණි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට මල් ඉසිමින් පිළිගැනීමට තලේබාන් පාලනය සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ ආකාරය මෙහිදී දැකගත හැකි වුණා.

මේ වනවිට තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්නේ දැඩි අපහසුතා මාධ්‍යයේ බව ලොවම දන්නා කරුණක්.

එවැනි තත්ත්වයක ඇෆ්ගනිස්ථාන, තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැඳී සිටිමින් මෙවර ක්‍රිකට් ලෝක කුසලාන ගමන අවසන් කළ අතර, එහිදී ශ්‍රී ලංකාව, එංගලන්තය, පාකිස්ථාන වැනි ප්‍රබල රටවල් ඔවුන් ඉදිරියේ පරාජයට පත් වුණා.

400726017 839784318151635 8345571203415806447 n 1
401015908 839784268151640 3394157111903550151 n 1
402234242 839784171484983 7674459316965228024 n
400808068 839784234818310 7215807140985301985 n
400996554 839784204818313 2631333003549168036 n
400747379 839784218151645 4251161324278208699 n
400726017 839784318151635 8345571203415806447 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12