‘කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්’ අප්‍රේල් අග සිට ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන ‘කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්’ අප්‍රේල් මාසයේ අග සතියේ සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාව දරන අතර මෙම තරගාවලිය කොළඹ දී අප්‍රේල් මස 27 සිට මැයි මස 11 වැනිදා තෙක් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙම තරගාවලිය ෆියුචර් ටුවර්ස් වැඩසටහනේ කොටසක් නොවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරගාවලියේ විශිෂ්ටතම දක්ෂතා දක්වන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට පෙර සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම් සමග දෙවරක් ක්‍රීඩා කරනු ඇති.

ඒ අනුව එක් කණ්ඩායමකට මූලික වටයේ දී තරග 04කට ක්‍රීඩා කිරීමට සිදු වනවා.

තරගාවලිය ආරම්භ වන්නේ සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යි.

මෙම තරගාවලිය දිවා – රාත්‍රී තරගාවලියක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

මෙම ත්‍රිත්ව තරගාවලිය කණ්ඩායම් තුනට මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට අමතර සූදානම් වීමේ කාලයක් ලබාදෙනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා තුන්කොන් තරගාවලියේ කාලසටහන පහතින්;

අප්‍රේල් 27- ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව
අප්‍රේල් 29- ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාව
මැයි 1- ශ්‍රී ලංකාව එරෙහිව දකුණු අප්‍රිකාව
මැයි 4 – ශ්‍රී ලංකාව එරෙහිව ඉන්දියාව

මැයි 6 – දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාව
මැයි 8 – ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව
මැයි 11 – අවසන් මහා තරගය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34