ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපොළෙන් භූමි කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අනුව අක්කර 05ක භූමි ප්‍රමාණයක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම වෙනුවෙන් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.
අදාළ ඉඩම පවරාදීම පිනිස කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යවරයා විසින් අමාත්‍යමණ්ඩලය යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
2
+1
+1