කළුවරේ ඉන්න අයට සුබ පණිවුඩයක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 6000ක් ලබාදීමට ලංකා IOC සමාගම එකඟතාවය පළකර තිබේ.