කරුණාකරලා සේවයට එන්න – නිවාඩුවලින් අඩුවීම අනිවාර්යයි – තැපැල්පති

තැපැල් සේවකයින් විසින් ආරම්භ අර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය තැපැල් දෙපාර්තමේන්තුවට හෝ වෘත්තිය සමිතිවලට යහපත් දෙයක් නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරනවා.

අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් තැපැල්පතිවරයා මේ බව පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග නොකරමින් ඊට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත හැකි බවයි.

ඒ, අනුව කරුණාකර සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා වශයෙන් වර්ජනයේ නිරත සේවකයිගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති අවස්ථාවක ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩුවලින් එම නිවාඩු අඩුවීම අනිවාර්යයෙන් සිදුවන බවත් තැපැල්පතිවරයා පැවසුවා.

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්හ කළ වැඩ වර්ජනය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27