ඊයේ (31) ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම තුල ආගමික වතාවත් සිදු කිරිම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා ඇතුළු මැති ඇමැති වරුන් රැසක් සහභාගී වි සිටියා.
හිටපු අගමැතිණිය වු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය විසින් හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව් .ආර්. ඩි. බණ්ඩාරණායක මහතාට පිං අනුමොදම් කිරිමට ආරම්භ කරන ලද (61) වැනි පිරිත් පිංකම දේවාල භුමියේ ඇති පිරිත් මණ්ඩපයේ දිි සිදු කර තිබෙයි
2024 රාත්‍රි කතරගම මහා දේවාලය වෙත ප්‍රථම පළතුරු පුජාව මහින්ද රාජක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගී විය.
ආගමික වතාවත් රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු ගම සරණතිස්ස හිමි. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විසින් සිදු කරන ලදිි .
මෙම අවස්ථාව සදහා අමාත්‍ය චමල්රාජපක්ෂ ,මන්ත්‍රී නාමල් රාජපක්ෂ , අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවිර ,අමාත්‍ය සනත් නිශාන්ත , එ. පි.ජගත් පුෂ්පකුමාර දුමින්ද දිසානායක යන මහතුන් ඇතුලු රජයේ නිළධාරින් ඇතුළු පිරිස් එක් විි සිටියහ.