කංචනගේ චෝදනා පත්‍රයට මුහුණදීමට ජනක සූදානමින්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගෙන එනු ලබන ඕනෑම චෝදනා පත්‍රයකට මුහුණදීමට තමන් සූදානම් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

අද (29) පැවති විශේෂ මධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවයි.

එය එළඹෙන 08 වනදා රැස්වෙන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?