ඔස්ට්‍රෙලියානු වමත් දඟ පන්දු යවන්නෙකුගේ පන්දු යැවීමේ සැක සහිත බවක් ගැන චෝදනාවක්

ඔස්ට්‍රෙලියානු වමත් දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔහුට ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හමුවේ පන්දු යැවීමේ පරීක්ෂණයකට භාජනය වීමේ ඉඩකඩක් ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව කුහ්නමන්ට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

ගාල්ලේ පැවති තරග දෙකේ දී ම කුහ්නමන් කඩුලු 16ක් දවාගත් අතර ICC හි බ්‍රසිබ්‍රේන් හි පරීක්ෂණ මධ්‍යස්ථානයක දී ඔහුට ස්වාධීන පරීක්ෂණයකට භාජනය වීමට සිදු වන ඇති.

පන්දු යවන්නන් හට සිය ඉරියව්වල අංශක 15ක නම්‍යතාවක් පමණක් ලබාදිය හැකි වනවා.

2017 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන කුහ්නමන්ට මෙලෙස චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව වන අතර පරීක්ෂණ වාර්තා එන තෙක් ඔහුට දේශීය තරගවලට ක්‍රීඩා කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57