Fly high Get bonus Aviator Phone

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය අදාළ නොවන පිරිස ගැන පැහැදිළි කිරීමක්

ජාතික හැඳුණුම්පතෙහි අවසන් අංකයේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවෙසින් බැහැරව යන අයට පමණක් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එලෙස වුවද ගමන් කළ හැක්කේ ද තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට පමණක් බව යි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් රැකියා සඳහා යන අයට ජාතික හැදුනුම්පතේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය අදාළ නැති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

සේවකයන්ව ආයතනවලට ගෙන්වීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත් බොහෝ ආයතන සේවයට කැඳවන්නේ මුළු සේවකයන්ගෙන් සියයට විසි පහක් පමණක් බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?