ඔත්තේ ඉරට්ටේ ක්‍රමය අදාළ නොවන පිරිස ගැන පැහැදිළි කිරීමක්

ජාතික හැඳුණුම්පතෙහි අවසන් අංකයේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවෙසින් බැහැරව යන අයට පමණක් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එලෙස වුවද ගමන් කළ හැක්කේ ද තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට පමණක් බව යි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් රැකියා සඳහා යන අයට ජාතික හැදුනුම්පතේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය අදාළ නැති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

සේවකයන්ව ආයතනවලට ගෙන්වීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත් බොහෝ ආයතන සේවයට කැඳවන්නේ මුළු සේවකයන්ගෙන් සියයට විසි පහක් පමණක් බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14