Fly high Get bonus Aviator Phone

එජාපයේ 1137කගේ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු මෙම පිරිසට අයත් වන අතර වෙනත් පක්ෂවලට සහාය දැක්වීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් සමගි ජන බලවේගය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?