පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් නෑ – ආරක්ෂක ලේකම්

මේ වනවිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම විශාල වශයෙන් අඩු කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ දායකත්වයක් ලබාදී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ, විදේශ රටවල සිට මෙරට මත්ජාවාරම සිදුකරන පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි.

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට අද (02) පැමිණි අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ සූදානමක් තිබේද යන්න සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදීන් ලේකම්වරයාගෙන් විමසා සිටියා.

එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48