මාලදිවයින් ජනපතිගේ සංචාරය නිසා කොළඹ පාරවල් රැසක් වැසෙයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) හෙට (03) දින සිට ලබන 06 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එම සංචාරක කාල සීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

හෙට (03) දින සවස් කාලයේ ප්‍රභූවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටු පොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ට් වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්තමයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාල දක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රභූවරයා ගමන් ගන්නා කාලය තුල රථවාහන පොලිසිය විසින් පහත විකල්ප මාර්ග වෙත වාහන යොමු කිරීම සිදු කරනු බව පොලිසිය දැනුම් දෙනවා.

එම විකල්ප මාර්ග පහතින්,

Screenshot 2026 05 02 162408
Screenshot 2026 05 02 162416
Screenshot 2026 05 02 162423



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55