Empty Ad
Empty Ad
AFC Banner

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ලංකාවට ලැබෙන්නට තියෙන වන්දි ගැන සාකච්ඡා සාර්ථකයි

ලංකාවේ මුහුදු සීමාවේදී මීට වසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් සමග මෙරට සාගර පරිසරයට විශාල හානියක් සිදු වුවා.

එම හානිය හේතුවෙන් මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?