එංගලන්ත ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය අහිමි වෙයි

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පාත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලි දෙක සඳහා වූ එංගලන්ත සංචිතයන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සමඟ පැවැත්වෙන මෙම තරගාවැලි දෙක සඳහා එංගලන්තයේ නායකත්වයේ වගකීම හිමිව ඇත්තේහැරී බෘක් හටයි.

මේ අතර, දණහිසේ සැත්කමකින් පසු සුවය ලබමින් සිටින එංගලන්ත ක්‍රීඩක ජේකොබ් බෙතෙල් තවදුරටත් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීම නිසා ඔහුට තරගාවැලියා අහිමි වන අතර, දකුණු කලවයේ මාංශ පේශියක ආබාධයක් ලක්වීම හේතුවෙන් ෆිල් සෝල්ට් ද ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

  • එංගලන්ත T20 සංචිතය
    හැරී බෲක් (නායක), ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, සොනී බේකර්, ටොම් බැන්ටන්, ජොස් බට්ලර්, ජේම්ස් කෝල්ස්, ජෝර්ඩන් කොක්ස්, ලියම් ඩෝසන්, ඇනියුරින් ඩොනල්ඩ්, බෙන් ඩකට්, විල් ජැක්ස්, සාකිබ් මහමුද්, ජේමි ඕවර්ටන්, අදිල් රෂීඩ්, ජොෂ් ටොන්ග්
  • එංගලන්ත එක්දින සංචිතය
    හැරී බෲක් (නායක), ජෝ රූට්, රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, ටොම් බැන්ටන්, සොනී බේකර්, ජොස් බට්ලර්, ජෝර්ඩන් කොක්ස්, හෙන්රි ක්‍රොකොම්බ්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමී ඕවර්ටන්, අදිල් රෂීඩ්, ජොෂ් ටන්ග්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05