spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමටයි වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම කලාප එනම් හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපවල එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

සියලූම සිසුන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?