spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උද්ධමනය තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?