spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී (ඡායාරූප)

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වටගොඩ සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර දී මෙලෙස දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

1 8
2 7
4 4
3 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?