ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස කටුනායකින් එළියට

නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ මහමොළකරු ලෙස සැලකෙන ඉෂාර සෙව්වන්දි ඇතුළු අනෙකුත් පිරිස කටුනායක ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාම සිදුකරනු ලැබුවා.

අදාළ පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත අද පස්වරු 06.54 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 දරන ගුවන් යානය මඟින් මෙරටට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?