ඉන්ධන හිඟය නැතිවෙන ලකුණු

මෙට්‍රි‍ක් ටොන් අනූදහසක් පමණ ඇති බොරතෙල් නැව මීට මසකට පෙර මෙරටට පැමිණ තිබුණ අතර ඒ සදහා ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙරට මුහුදේ නැංඟුරම් දමා තිබුණා. ඊයේ දිනයේ දී එය මිලදී ගෙන තිබෙනවා.

අද (28 දා) බොරතෙල් නැවේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.සපුගස්කන්ද පිරිපහදුව නැවත පිරිපහදු කටයුතු අද (28 දා) සිට ක්‍රියාත්මකයි. කළුතෙල් හා ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනය කර දින 07ක් පමණ ගත වනවිට ඩීසල් සහ පෙට්‍රල් නිපදවීම සිදුවන බව තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස පවතින නමුත් ඩීසල් සංචිතවල අඩුවක් පවතින බවයි තෙල් සංස්ථාව සදහන් කරන්නේ. මේ තත්ත්වය අනුව ඉදිරි දිනවලට ප්‍රමාණවත් ඉන්ධන පැවතියත් ජුනි මාසය සඳහා ඉන්ධන ලැබෙන ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැතැයි ද වාර්තාවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40