AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලිම් තුනෙන් දෙකක් අඩු කරන්න අලුත් ක්‍රමයක්

වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවල අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

මෙලෙස අවසන් ඉලක්කම් අනුව ඉන්ධන නිකුත් කිරීම දින දෙකක් හෝ තුනක් ඇතුළත ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ දී දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි අමත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?