ඉන්දීය විදේශ ඇමති එක්සත් රාජධානියට

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් හමු වී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉදිරියට ගෙනයාම සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා..

එක්සත් රාජධානියේ අගමැතිවරයා යුක්රේන ගැටුම පිළිබඳ ඔහුගේ අදහස් ද බෙදා ගත් බව ජයිශංකර් X හි සටහනක් තබමින් පැවසුවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් ද හමුවුණා.

ව්‍යාපාර සහ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් සමඟ පැවති සාකච්ඡාවේ දී ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කර තිබෙනවා.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පසුගිය සතිියේ යළි ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
09:41
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06