ඉන්දියා – ඇමෙරිකා වෙළෙඳ සාකච්ඡා එන්න එන්නම හොඳ අතට

මෙම සතියේ අමෙරිකාවේ වොෂින්ටනයට වෙත ගිය ඉන්දීය දූත පිරිස සහ එක්සත් ජනපද නිලධාරීන් අතර “ඵලදායී සහ ධනාත්මක සාකච්ඡා” පැවැත්වූ අතර, වෙළඳපොළ ප්‍රවේශය, තීරුබදු නොවන පියවර සහ වෙළඳාමට තාක්ෂණික බාධක සැලකිල්ලට ගත් කරුණු අතර ඇති බව ඉන්දියාවේ වෙළඳ අමාත්‍යාංශය ⁣නිවේදනය කර තිබෙනවා.

දෙරට අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම අවසන් කිරීම සහ පුළුල් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා ඉන්දීය නියෝජිතයන් පිරිසක් එක්සත් ජනපදයේ සංචාරය කළා.

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අන්‍යෝන්‍ය තීරුබදු සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳාමට අදාළ අතුරු ගිවිසුමක් සඳහා වන රාමුවකට පසුගිය පෙබරවාරි මාසයේදී එකඟතාව පළ කර තිබුණා.

එම අතුරු ගිවිසුම අත්සන් කිරීම⁣ට නියමිතව තිබුණේ මාර්තු මාසයේදී.

නමුත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසුව ගිවිසුම ප්‍රමාද වුණා.

පෙබරවාරි මාසයේදී එකඟ වූ රාමුව මත පුළුල් ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සාක්ෂාත් කර ගැනීම සඳහා දෙරට මේ වන විට උත්සාහ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16