Empty Ad
AFC Banner
Empty Ad

ඉතිහාස ගතවෙමින් දකුණු අප්‍රිකාව කාන්තා 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සත්කාර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 06කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හතරකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු158ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 06කින් ජයගෙන 2023 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබුවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණා.

2023 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පෙරේදා දිනයේ දී සුදුසුකම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46
Video thumbnail
අනුර ආණ්ඩුවට රිදෙන්නම අමතයි
07:57
Video thumbnail
BREAKING NEWS 🔴හදීසියේ අධිවේගී මාර්ගයට නැවතත් විශේෂ කාර්ය බලකාය කැඳවයි
01:14

?