සර්ෆින් ගිය 16 හැවිරිදි සිසුවෙක් නොඑන ගමන් යයි

හබරාදූව පොලිස් වසමේ හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටියදී ළමයෙක්,, දියේ ගිලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) දින දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වූ හබරාදූව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

ඔහු තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56