කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය කතානායකගේ අතට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව ටික කථානායකවරයාට වෙත භාර දී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර ඔහු සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.