ඉන්ධන ලබා ගැනීමේදී අංක තහඩු නොමැති වාහන හිමිකරුවන්ට විසදුමක්

ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන සැපයීමේ දී, අංක තහඩු නොමැති වාහන හිමිකරුවන්ට, වාහනයේ ආදායම් බලපත්‍රය,
දුම් සහතිකය, වාහනයේ පොත හෝ රක්ෂණ සහතිකය අතරින් ඕනෑම එකක් පෙන්වා ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) පර්ලිම්න්තුවේදී අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වය තව දුරටත් පාලනය වෙලා නෑ - තව වර්ධනය වීමේ අවදානමක්
02:22
Video thumbnail
සිහින ජනපතිලා අනුරට යුද්දේ ප්‍රකාශ කරලා ? - තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නෑ
04:31
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් මාංචුත් දාගෙන අධිකරණයට රැගෙන ආ හැටි
00:49