රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට භාජනය කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවත්, එම ශල්‍යකර්මය සාර්ථක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිම්න්තුවේදී අදහස් දක්වමින්.