121 වැනි ගාලු ආදරවන්තයන්ගේ සටන අද ඇරඹේ

121 වැනි වතාවට පවත්වන ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල, මහින්ද විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (18) ඇරඹෙනවා.

තෙදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන දිනයන්හිදී ගාල්ල, ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල, මහින්ද විද්‍යාලය අතරට මෙම තරගය මුල් වරට පැවැත්වුනේ 1905 දී වූ අතර එතැන් පටන් ආදරවන්තයන්ගේ සටන 120 වතාවක් දෙදින තරගයක් ලෙස පවත්වා ඇති අතර ගොඉය වසරේ සිට ආදරවන්තයන්ගේ සටන තෙදින තරගයක් ලෙස පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40