Fly high Get bonus Aviator Phone

ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඩි.අයි.ජි

පසුගියදා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු එකම දිනයක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලැබූ බවට මාධය වාර්තා පළවිය. එම තනතුරු ලැබූයේ නිශාන්ති සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය යන අයයි. මින් ඉහත ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය බවට පත්ව සිටි බිම්සානි ජාසිංහආරච්චි තැබූ වාර්තාව දැන් අලුත්වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් දැන් සේවය කරති.

මෙවර උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මුලින්ම සිටින්නේ නිශාන්ති සෙනෙවිරත්නයි ඇගේ විශේෂත්වයක් තිබේ. ඇයගේ සැමියා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නය. බිරිඳ හා සැමියා නියෝජ්‍ය පොලිස්පති ධුරයන් හොබවන්නේ ඉතිහාසයේ මුල්වරටය.
නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ සැමියාද පොලිස් නිලධාරියෙකි. කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇගේ සැමියාය. ජයන්තා පද්මිණී වීරසූරිය මීළඟට ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින නිලධාරිනියය. ඇයද 1997 උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයට එක්ව 2008 ජනවාරි 01 දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා ඇත. යුද හමුදා නිලධාරියකු සමග ඇය විවාහ වී සිටින්නීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?