ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අල්ලයි

ඉතාලි තානාපති කාර්‍යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් ඉතාලි රටේ විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් ලබා ගත් සැකකාරියක් සහ සැකකරුවෙක් ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තානාපති කාර්‍යාලය මගින් සිදුකරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙලෙස මුදලින් රුපියල් ලක්ෂ 26ක් වංචාකළ 50 හැවිරිදි සහ 52 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
සමාජය කළඹපු පාඨලී චම්පිකගේ දුරකථනය ගැන පොලිසියෙන් කළ හෙළිදරව්ව
02:15
Video thumbnail
සාම පාගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට විශේෂ ආරක්ෂාවක්..
04:46
Video thumbnail
286ට අනිවාර්යෙන් තෙල් ගත්තා..එක වචනයක්නේ පටලවගෙන තියෙන්නේ
05:21
Video thumbnail
පළතුරු වර්ග‍ 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් හිටපු මුදල් ඇමතිගේ පළතුරු වත්ත..දැක්කමත් පුදුමයිනේ ?
05:59
Video thumbnail
ලොකු පැටීගේ මල්ලිට අහුංගල්ලේදී වෙ# තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එළියට
00:47
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව
00:36
Video thumbnail
හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක් සමඟ දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාව
00:26
Video thumbnail
HSBC එකේ ප්‍රධාන විධායක නිලධාරියා කිව්ව ප්‍රකාශය හිතා මතා වරද්දලා..ඩොලර් 286ට අපි බොරතෙල් ගත්තේ නෑ
12:44
Video thumbnail
කාර් එකක් අඩි 300ක ප්‍රපාතයකට වැටී අයෙක් එළොව යයි.."මොකක්ද වුණේ කියලා හිතාගන්න බෑ සර්"
03:14