Fly high Get bonus Aviator Phone

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය – පිතිකරණයේ පළමු ඇරයුම කිවියන්ට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 16 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි නුවර දියි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තය වෙත බැර කළා.

මේ වනවිට මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පැවති තරග සියල්ලන්ගෙන් ම ජයගෙන අපරාජිත ව සිටින ඉන්දීය කණ්ඩායම හැරුණුකොට, සිටින එකම අපරාජිත කණ්ඩායම වන්නේ ද නවසීලන්තයයි.

එබැවින් අද තරගයේ ජයග්‍රහණය දෙපිළට ම වැදගත් වනු ඇති.

අද තරගයෙන් නවසීලන්තය පරාජයට පත් වුවහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ ඉඩකඩ ද ඇහිරී යාමේ අවදානමක් මතු වනවා.

ඒ ඉන්දීය කණ්ඩායම අපරාජිත ව තරග සියල්ලම මේ වනවිට ජයගෙන ශක්තිමත් මට්ටමක සිටින බැවින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?