ඇල්ල බස් අනතුරේ වාර්තාව සකසා අවසන් – වාර්තාව නුදුරේදීම ඇමති බිමල් අතට

පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැදවමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව සකසා අවසන් කර තිබෙනවා.

රථයේ තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කමිටුව අනාවරණය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ විමර්ශන වාර්තාව නුදුරේදීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක වෙත භාරදිමට නියමිතව බවයි වාර්තා වන්නේ..

පසුගිය 04 වනදා රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 16 දෙනකුට දිවී අහිමි වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්.

ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර බස් රථයේ රියදුරු ද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53