ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මෙවර තරගාවලියේ දී අපරාජිතව ශුරතාවය දිනාගැනීමට ඉන්දියවට හැකියව හිමිවීම විශේෂත්වයක් වන අතර, මෙවර තරගාවලිය තුළ පාකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ අවස්ථා තුනක දී පරාජයට පත්වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශූරයින් වෙනුවෙන් හිමිවන ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී කුසලානය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා අතින් ලබාගැනීමට තිබීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකි වුණා.

  1. සූර්‍යකුමාර් ප්‍රමුඛ කණ්ඩායම නැවතත් සදාචාරය හා ක්‍රීඩාවේ ජීවගුණය මරාදමමින් වසලකම ප්‍රදර්ශනය කරලා !
    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර !!

  2. ඉන්දියව දියුණු උනාට මුන් පවත එන්නෙ ගොත්‍රික සාමාජයෙන්.මුන්ගෙ මුඩුක්කු ගතිය එහෙම්මම තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01