2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා.
ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.
මෙවර තරගාවලියේ දී අපරාජිතව ශුරතාවය දිනාගැනීමට ඉන්දියවට හැකියව හිමිවීම විශේෂත්වයක් වන අතර, මෙවර තරගාවලිය තුළ පාකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ අවස්ථා තුනක දී පරාජයට පත්වීම ද විශේෂත්වයක්.
මේ අතර මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශූරයින් වෙනුවෙන් හිමිවන ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී කුසලානය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා අතින් ලබාගැනීමට තිබීම හේතුවෙන්.
මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකි වුණා.
















සූර්‍යකුමාර් ප්‍රමුඛ කණ්ඩායම නැවතත් සදාචාරය හා ක්‍රීඩාවේ ජීවගුණය මරාදමමින් වසලකම ප්‍රදර්ශනය කරලා !
අහෝ දෙව්දත් නොදුටු මොක්පුර !!
ඉන්දියාවෙ මුඩුක්කු වල තියෙන ගතිය national team එකට වෙනකම්ම ඇවිල්ලා💩
ඉන්දියව දියුණු උනාට මුන් පවත එන්නෙ ගොත්‍රික සාමාජයෙන්.මුන්ගෙ මුඩුක්කු ගතිය එහෙම්මම තියෙනවා.
The Indians should be banned from cricket, cricket is a gentleman’s game , not for the Indians,
ගු ගොඩක් මුං….මුංව පුනුරැත්තාපනය කරල ගන්න ඕන…මුංගේ ඔලුව වැඩී…