ආරවුලකට බැකෝ ලෝඩර් යන්ත්‍රයෙන් යතුරුපැදිකරු හප්පලා (ඡායාරූප)

අද (27) පස්වරුවේ තිස්සමහාරාමය – කතරගම ප්‍රධාන මාර්ගයේ ජූල්පල්ලම, කන්දෙවිහාරය ආසන්නයේදී එකම දිසාවට ධාවනය වෙමින් තිබූ ( JCB ) බැකෝ ලෝඩර් යන්ත්‍රයක සහ යතුරුපැදියක් අනතුරට පත්ව තිබෙනවා.

රියැදුරන් දෙපළ අතර ඇතිව තිබූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය, සිතාමතාම අනතුරට පත් කරීමට JCB යන්ත්‍රයේ රියැදුරා කටයුතු කිරීමේදී එහි ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

බැකෝ ලෝඩරය ද මාර්ගයේ පසෙකට පෙරලී ඇති අතර සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

WhatsApp Image 2024 02 27 at 19.32.24 1
WhatsApp Image 2024 02 27 at 19.32.23 1
WhatsApp Image 2024 02 27 at 19.32.22 1
WhatsApp Image 2024 02 27 at 19.32.24
WhatsApp Image 2024 02 27 at 19.32.22 2
WhatsApp Image 2024 02 27 at 19.32.21 1
WhatsApp Image 2024 02 27 at 19.32.21 2
WhatsApp Image 2024 02 27 at 19.32.20 1
WhatsApp Image 2024 02 27 at 19.32.20
WhatsApp Image 2024 02 27 at 19.32.19 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !