spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනික කිරිපිටි මිල වැඩිවෙන හැටි

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?