ආච්චිට හාල් ගරපු ඉන්දිකා උපමාලී

365 දවසේ ම කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා. ඒ ගැන Sujith Rathnayake සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

”ලංකාවේ මොඩ් සහ පොෂ් අලුත් පරම්පරාවේ ගොඩාක් ගීත පට්ට වැඩවසම්.

ඒ වගේ ම වික්ටෝරියානු ආකල්පයෙන් හැදුණ ගීත. අනෙක වැඩි වශයෙන් කරන තරමක් ගීත වල තියෙන්නේ ප්‍රේමයේ අවනඩු.

නැත්නම් ප්‍රේමය ය කියා කාන්තා රූපයේ ඇස්, කන්, නාස්, කෙහෙරැලි ගැන වර්ණනනා කරන ඔබ්ජෙක්ටිව් ගීත. අන්න ඒ සංදර්භයක පෙර පරම්පරාවේ ඉන්දිකා ගේන උත්ප්‍රාසවත් සමාජ-දේශපාලනික මේ ගීතය වෙනසක්. සුබ පැතුම් ඉන්දිකා.

ඉන්දිකා උපමාලිගේ ගීතය තමයි ආච්චිට හාල් ගරනා නිසා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12