spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආච්චිට හාල් ගරපු ඉන්දිකා උපමාලී

365 දවසේ ම කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා. ඒ ගැන Sujith Rathnayake සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

”ලංකාවේ මොඩ් සහ පොෂ් අලුත් පරම්පරාවේ ගොඩාක් ගීත පට්ට වැඩවසම්.

ඒ වගේ ම වික්ටෝරියානු ආකල්පයෙන් හැදුණ ගීත. අනෙක වැඩි වශයෙන් කරන තරමක් ගීත වල තියෙන්නේ ප්‍රේමයේ අවනඩු.

නැත්නම් ප්‍රේමය ය කියා කාන්තා රූපයේ ඇස්, කන්, නාස්, කෙහෙරැලි ගැන වර්ණනනා කරන ඔබ්ජෙක්ටිව් ගීත. අන්න ඒ සංදර්භයක පෙර පරම්පරාවේ ඉන්දිකා ගේන උත්ප්‍රාසවත් සමාජ-දේශපාලනික මේ ගීතය වෙනසක්. සුබ පැතුම් ඉන්දිකා.

ඉන්දිකා උපමාලිගේ ගීතය තමයි ආච්චිට හාල් ගරනා නිසා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?