Fly high Get bonus Aviator Phone

අහංගම වෙරළ තීරණයේ සැරිසැරූ කිඹුලා ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට (වීඩියෝ)

අහංගම නගරයේ තැපල් කාර්යාලය ඉදිරි පිට වෙරළ තීරයේ සැරි සරමින් සිටි කිඹුලා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන්ට අද (14) හැකියාව ලැබී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අඩි 07ක් පමණ දිගකින් යුත් මෙම කිඹුලා දින කිහිපයක සිට මෙම වෙරළ තීරයේ රැඳී සිටි බවයි.

මෙම සත්වයා හේතුවෙන් අවට ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද තරමක බලපෑමක් එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.

මෙම කිඹුලා සම්බන්ධයෙන් පොලීසියට සහ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුවත් කළත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ.

ඒ, හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව වෙරළ තීරයේ සැරි සරමින් සිටි මෙම සත්වයා අල්ලා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණා.

https://youtu.be/R-TaWIp6880
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?